Local news

වැලිමඩ ගවරම්මන නානයෑම : අතුරුදන් වූ පුද්ගලයෙකුගේ මළ සිරුර මාස දෙකකට පසු සොයා ගනී

වැලිමඩ, ගවරම්මන ගම්මානයේ නායයෑමකින් පසු අතුරුදහන් වූ වයස අවුරුදු 30ක පුද්ගලයෙකුගේ මළ සිරුර ඊයේ (26) සොයා ගෙන ඇත. එක්දරු පියෙකු…

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් නැවත ශ්‍රම බළකායට එක්කර ගැනීමට පුනරුත්ථාපන වැඩසටහනක්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින්ට සුවය ලබා නැවත ශ්‍රම බලකායට එක්වීමට උපකාර කිරීම සඳහා වෘත්තීය පුහුණු සහාය ඇතිව ස්වේච්ඡා මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන…

හානි වූ නිවාස සඳහා ලබා දුන් චෙක්පත් අගරුවීම: අනුරාධපුර දිසාපතිගෙන් කරුණු පැහැදිලි කිරීමක්

දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ හානියට පත් වූ නිවාස සඳහා චෙක්පත ලබා දීමේදී නිවෙස් හිමියන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ගිවිසුම් ගත විය…

කැබිනට් තීරණ – සම්පූර්ණ වාර්තාව මෙන්න !

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) රැස් වූ කැබිනට් මණ්ඩලය ගන්නා ලද තීරණ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද…

බහාලුම් 323ක් නිදහස් කිරීම – මාස තුනක් තුළ විමර්ශන කටයුතු අවසන් කිරීමට තීරණයක්

කොළඹ වරායේ සිට බහාලුම් 323 ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ…

ආනයනය කළ ගල් අඟුරු නෞකා තුනක අඩංගු ගල් අඟුරු ගැන ප්‍රමිති වාර්තා ලබා දෙන්න – කාරක සභාව

විදුලිබල නිෂ්පාදනය සඳහා මෙරටට කරනු ලබන ආනයනය ගල් අඟුරු පිළිබඳව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක…

විගණකාධිපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

“ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ විගණකාධිපති ධුරය පිළිබඳවයි” යන ශීර්ෂපාඨය යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත 2026 ජනවාරී 04…

ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය ආමන්ත්‍රණය කිරීමට අපොහොසත් වීම එක්සත් ජාතීන්ගේ නව වාර්තාවෙන් හෙළිවෙයි

ශ්‍රී ලංකාවේ ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය සඳහා වගවීම පිළිබඳ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ Office of the High Commissioner for…

කැනඩා සහ රුමේනියා රැකියා සිහින පෙන්නලා ලක්ෂ ගණන් වංචා කරලා

කැනඩාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 1,705,000ක් වංචාකළ වයස අවුරුදු 48 ක් වන මන්නාරම, එළුත්තුර් ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙක් මීගමුව විශේෂ…

බදුල්ල කොට්ඨාශය අපරාධ විමර්ශන ඒකකයේ කොස්තාපල්වරියක් කුඩු සමඟ අත්අඩංගුවට

හොරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාව මත බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරියක් බදුල්ල නගරයේදී ඊයේ (26) පස්වරුවේ අඹගස්දෝව පොලිසිය…