2025/2026 මහ කන්නය සඳහා වී සඳහා අවම මිලදී ගැනීමේ මිල ගණන් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර, වී අලෙවි…
- February 16, 2026
- February 9, 2026
දිට්වා හානි කළ සත්ත්ව ගොවිපොළ සඳහා රුපියල් මිලියන 3200ක් වන්දි ගෙවයි
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ සත්ත්ව ගොවිපොළ සඳහා වන්දි ලෙස රුපියල් මිලියන 3200කට වැඩි මුදලක් ගොවීන්ට ගෙවා අවසන් කර ඇති…
- February 8, 2026
ජාතියේ පුනරුදය උදෙසා ප්‍රතිව්‍යුහකරණය කළයුතු කෘෂිකර්මාන්තය
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට උරදෙන කෘෂිකර්මාන්තය තවමත් ප්‍රමුඛතම අංශයක් ලෙස සැලකීමට බඳුන්වේ. දේශපාලන හා පරිපාලන අවශ්‍යතා…
- February 2, 2026
නව පරිවර්තනීය යුගයක් ගොඩනැගිය හැකි බව අපට විශ්වාසයි – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
පරිවර්තනීය යුගයක් වෙනුවෙන් ආර්ථික ක්‍රියාවලිය තුළ සියලු දෙනාම සම්බන්ධ කරගනිමින්, සියලු දෙනාට ප්‍රතිලාභ ලැබෙන ආර්ථිකයක් ගොඩනැගීමට හැකි බව රජයට විශ්වාස…
- February 1, 2026
ආර්ථික මධ්‍යස්ථාන පහක් ඒකාබද්ධ කර නව සමාගමක් පිහිටුවීම: ඇමැතිගේ සැලසුමට ව්‍යාපාරික ප්‍රජාවවේ දැඩි විරෝධය
ජනපති අනුර දුන් මැතිවරණ පොරොන්දුත් මතක් කරයි – ඇමතිට කට උත්තර නෑ දඹුල්ල, නුවරඑළිය, තඹුත්තේගම, කැප්පෙටිපොළ, නාරාහෙන්පිට යන ආර්ථික මධ්‍යස්ථාන…
- January 30, 2026
ආපදාවෙන් වගා හානි සිදු වූ ගොවීන් වන්දි ලබා දීම කඩිනම් කරන්න – ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් උපදෙස්
කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට සහ පරිසරයට දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ බලපෑම සහ ඒවා යථාතත්ත්වයට පත් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පරිසරය, කෘෂිකර්මය…
- January 26, 2026
නුවරඑළියේ උෂ්ණත්වය පහළ යාමෙන් කෘෂි බෝගවලට සිදු වූ හානි ගැන වාර්තා නෑ – කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්
නුවරඑළියේ උෂ්ණත්වය හදිසියේ පහත වැටීම හේතුවෙන් බෝග වලට හානි සිදු වූ බවට පළ වූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කර කළ කෘෂිකර්ම…
- January 22, 2026
මෙරට කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට චීනයේ සහාය
චීන – ශ්‍රී ලංකා කෘෂිකර්ම ඵලදායීතාව වැඩිදියුණු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම යටතේ මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ මෙන්ම ඒ ආශ්‍රිතව පාරිසරික…
- January 16, 2026
මහවැලි සී කලාපයේ ගොවිජනතාවට හිමිකම්පත් ප්‍රදානය කෙරේ
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින් හිමිකම ජාතික වැඩසටහන යටතේ මහවැලි සී කලාපයේ ගොවි ජනතාව වෙත මහවැලි…
- January 14, 2026
සම්බා සහ කීරි සම්බා වී මිලදී ගැනීමේ අවම මිල ඉහළට – නව මිල ගණන් මෙන්න
සම්බා සහ කීරි සම්බා වී මිලදී ගැනීමේ අවම මිල ඉහළ නංවීමට පසුගිය දා රැස් වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.…
