තැපැල් වෘත්තීය සමිති වර්ජනයෙන්, සත්‍යග්‍රහයට

තැපැල් වෘත්තීය සමිති වර්ජනයෙන්, සත්‍යග්‍රහයට
තැපැල් වර්ජනය තව දුරටත් ඉදිරියට ගෙන යමින් වෘත්තීය සමිති කොළඹ තැපැල් හුවමාරුව ඉදිරිපිට සත්යග්රහයක් ආරම්භ කරයි.
සත්යග්රහය සඳහා ලංකා ගුරු සංගමය, කම්කරු අරගල මධ්යස්ථානය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක සහය ලැබෙන බව ද වාර්තා වී ඇති අතර මේ වනවිට ඒ අවට පොලිස් ආරක්ෂාවද යොදා ඇති බව සඳහන්ය.
ඉල්ලීම් 19ක් මුල්කර ගනිමින් පැවැත්වෙන තැපැල් වර්ජනයෙහි පස්වැනි දිනය අදයි.
දමයන්ති
author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *