Local news

ත්‍රිකුණාමලය වෙරළට කිලෝමීටර් 68 ඔබ්බෙන් මුලතිව් මුහුදු ප්‍රදේශයේ සුළු භූමිකම්පාවක්

මුලතිව් මුහුදු ප්‍රදේශයේ අද (31) සවස සුළු භූමිකම්පාවක් සිදුවී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. ත්‍රිකුණාමලය වෙරළට…

විගණකාධිපති පත් කිරීම සම්බන්ධ අවසන් තීන්දු පෙබරවාරී 03 ගන්නවා – බිමල් රත්නායක

විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අලුත් නමක් ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර එවා ඇති බවත් ඒ සම්බන්ධයෙන්…

ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් අට දෙනෙකුට ස්ථාන මාරු – DIG දෙනෙනෙක් සහ SSPsක් ඒ අතර

ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව, වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් අට දෙනෙකු මාරු කර ඇත. මෙම මාරුවීම්…

හෙරෝයින් සහ අයිස් සන්තකයේ තබා ගෙන සිටි තිදෙනෙක් අත්අඩංගුවට

උතුරු පළාත් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් ඊයේ (30) දින උදෑසන කෂේත්‍ර රාජකාරියේ නිරතව සිටියදී අනාවරණය කරගත් තොරතුරක් මත කවරක්කුලම…

විදුලිබල ඇතුළු සේවා 15ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට්ටුවක්

විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන ඇතුළු සේවා 15ක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින්  ජනපතිවරයා…

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඊයේ (30) දින ලද තොරතුරක් මත…

දුරකථනය සම්බන්ධයෙන් ඇති වූ අරවුලක්: පියාගේ කැති පහරින් 14 හැවිරිදි දියණිය මරුට

ඌරගස්මංහන්දිය, දැල්කඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ දැරියක් ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට ඊයේ (30)…

යතුරුපැදියක් විදුලි රැහැන් කණුවක ගැටී 22 හැවිරිදි පැදිකරු මරුට

වලස්මුල්ල බෝවල මාර්ගයේ හේනගෙදර ප්‍රදේශයේදී ඊයේ (30) දින බෝවල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව  මාර්ගයෙන් ඉවතට පැන…

විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා රටට කොතරම් හිතකරද ?

People wait to collect their passports at the Sri Lanka’s Immigration and Emigration Department, amid the country’s economic crisis, in…

පුරප්පාඩු වූ විගණකාධිපති ධුරයට ජනාධිපතිවරයා තවත් නමක් යෝජනා කරයි

දැනට පුරප්පාඩු වී ඇති විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තවත් නමක් යෝජනා කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය…