හොඳම විස්සයි විස්ස පිතිකරුවන් පහ අතරට පැතුම්

හොඳම විස්සයි විස්ස පිතිකරුවන් පහ අතරට පැතුම්

ලොව හොඳම පිතිකරුවන් පස්දෙනා අතරට ශ්රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සමත්ව තිබේ.
එක්සත් අරාබි එමිර් රාජ්යයේදී නිමාවූ ආසියානු කුසලානය විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේදී දැක්වූ දස්කම් නිසා පැතුම් නිශ්ශංක හොඳම පිතිකරුවන් අතරට එක්වීමට අවස්ථාව උදා විය.
මෙම තරගාවලියේ වාර්තා වූ එකම ශතකයට (ඉන්දියාවට එරෙහි එකසිය හත) හිමිකම් කී පැතුම් තරග හයකදී ලකුණු දෙසිය හැට එකක් රැස් කළේය.

ඇම්. ඩී. ධර්මසිරි

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *