T20 ලෝක කුසලානයය 2026 වෙනුවෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ අද (15) ඉන්දියාව සහ පාකිස්ථාන කණ්ඩාම අතර පැවැති තරඟයේ දී ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ දී කඩුළු 07කට ලකුණු 175ක් රැස් කළේය.
කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම සියලු දෙනාම දැවී ලකණු 114ක් රැස් කළේය. මේ අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 61ක පහසු ජයක් හිමිවිය.

