නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම: නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට ආණ්ඩුව අසමත් වෙලා – විපක්ෂ නායක සජිත්

නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම: නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට ආණ්ඩුව අසමත් වෙලා – විපක්ෂ නායක සජිත්

අධි ආරක්ෂිත කලාපය තුළ නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම පිටුපස ඇති සත්‍යය රජය විසින් රටට හෙළි කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (15) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

“මෙම ඝාතනය රටේ නීතියේ ආධිපත්‍යය පිරිහෙමින් පවතින බවට පැහැදිලි ඇඟවීමකි. එසේම, මැතිවරණ පොරොන්දු නොතකා රට තුළ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට රජය අපොහොසත් වී ඇති බව එයින් පෙන්නුම් කෙරේ,” ප්‍රේමදාස මහතා සිය නිවේදනයේ වැඩි දුරටත් පැවසීය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *