ජනාධිපතිගෙන් මහා සංඝරත්නයට පොරොන්දුවක්

ජනාධිපතිගෙන් මහා සංඝරත්නයට පොරොන්දුවක්

නීත්යානුකූල ව්යවස්ථාපිත පාලනයේ ආරක්ෂාව වෙනුවෙන් ගත් පියවර නැවත ආපසු පසුපසට නොගන්නා බවත්,රට අමු අමුවේ විනාශයට පත්කරන කළු පාලනය සදහටම තුරන් කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා සංඝරත්නය ඉදිරියේ ස්ථීර පොරොන්දුවක් දුන්නේය.
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව අනුධූරයට
පත් වූ පූජ්ය නාරම්පනාවේ ආනන්ද හිමියන් හට සන්නස් පත්රය පිළිගැන්වීමේ පූජෝත්සවයට සහභාගිවෙමින් ශ්රී දළදා මාලිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේ පවත්වන ලද කතාවේ දී ජනාධිපතිවරයා මෙම අගනා පොරොන්දුව දුන්නේය.

දමයන්ති

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *