ගොවීන්ගේ අල ළූණු සතොස, කීල්ස්, කාගීල්ස් මිලට ගනී

ගොවීන්ගේ අල ළූණු සතොස, කීල්ස්, කාගීල්ස් මිලට ගනී

ලංකා සතොස, කාගීල්ස්, සහ කීල්ස් යන ආයතන තුන ගොවී ජනතාවගෙන් ලංකා අල කිලෝග්රෑම් එකක් රුපියල් 210කට, ලොකුළූණු කිලෝග්රෑම් එකක් රුපියල් 130 කට, රතුළූණු කිලෝ ග්රෑම් එකක් රුපියල් 255කට මිලදී ගැනීමට එකඟතාවයකට පැමිණ ඇතැයි වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පවසයි.
ඒ අනුව ඉකුත් දෙවැනි දා සිට ගොවි ජනතාවගෙන් මෙම ද්රව්ය මිලදී ගැනීම සිදුකරන බවත් එක් ගොවි මහතෙකුට කිලෝ ග්රෑම් 2000ක් මෙම ආයතන වලට දීමේ හැකියාව ඇති බවත් ඇමතිවරයා කියයි.

ඇම්.ඩී.ධර්මසිරි

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *