Skip to content
මුල් පිටුව
දේශීය
විදේශීය
දේශපාලන
ව්‍යාපාරික
ක්‍රීඩා
SMEs
අරවින්දය
යාත්‍රා
වෙනත්
සෞඛ්‍ය හා ජීවිතය
තාක්ෂණික
විද්‍යාව
අධයාපන හා වෘත්තීය
අධ්‍යාත්මික
ළමා
කාන්තා
විලාසිතා සහ රුපලාවන්‍ය
පෝෂණය සහ සූපවේදය
විචිත්‍ර
කෘෂිකර්මාන්තය
Contact
x
මුල් පිටුව
දේශීය
විදේශීය
දේශපාලන
ව්‍යාපාරික
ක්‍රීඩා
SMEs
අරවින්දය
යාත්‍රා
වෙනත්
සෞඛ්‍ය හා ජීවිතය
තාක්ෂණික
විද්‍යාව
අධයාපන හා වෘත්තීය
අධ්‍යාත්මික
ළමා
කාන්තා
විලාසිතා සහ රුපලාවන්‍ය
පෝෂණය සහ සූපවේදය
විචිත්‍ර
කෘෂිකර්මාන්තය
Contact
මුල් පිටුව
දේශීය
විදේශීය
දේශපාලන
ව්‍යාපාරික
ක්‍රීඩා
SMEs
අරවින්දය
යාත්‍රා
වෙනත්
සෞඛ්‍ය හා ජීවිතය
තාක්ෂණික
විද්‍යාව
අධයාපන හා වෘත්තීය
අධ්‍යාත්මික
ළමා
කාන්තා
විලාසිතා සහ රුපලාවන්‍ය
පෝෂණය සහ සූපවේදය
විචිත්‍ර
කෘෂිකර්මාන්තය
Contact
Local news
Home
-
Local news
දේශීය
February 9, 2026
ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාව සඳහා නව දේශීය අධ්‍යක්ෂවරයා ලෙස ෂැනන් කොව්ලින් පත් කරයි
ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ශ්‍රී ලංකාව සඳහා එහි නව දේශීය අධ්‍යක්ෂවරිය ලෙස Shannon Cowlin පත් කර ඇත. ඇය අද…
දේශීය
February 9, 2026
ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ නැවත ඉන්දියාවට වැඩම කරවීම වෙනුවෙන් ඉන්දීය දූත පිරිසක් මෙරටට
ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ නැවත ඉන්දියාවට වැඩම කරවීම සඳහා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ආණ්ඩුකාර මංගුබායි පටේල් සහ අරුණාචල්…
දේශීය
February 9, 2026
නව විගණකාධිපතිවරයෙක් පත් කරගනීමේදි පොදු එකඟත්වයකට එළැඹ තිබීම යහපත් තත්ත්වයක් – සාධාරණ සමාජය
නව විගණකාධිපතිවරයෙක් පත් කරගනීමේදි පොදු එකඟත්වයකට එළැඹ තිබීම යහපත් තත්ත්වයක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසයි. එහි මහ…
දේශීය
February 9, 2026
දිට්වා වින්දිතයින් 658,000කට සහාය වීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සූදානම්
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයින් 658,000කට සහාය වීම සඳහා කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් දියත්…
දේශීය
February 9, 2026
දිස්ත්‍රික්ක හතරක ස්ථාන කිහිපයකට ප.ව 02.00න් පසු ගිගුරුම් සහිත වැසි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (09) උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකිය. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල…
දේශීය
February 8, 2026
මෝටර් රථයක් යතුරු පැදියක ගැටී තිදෙනෙක් මරුට – මෝටර් රථය ප්‍රපාතයට – යතුරුපැදිය ගිනි ගනී
තල්දූව, අමිතිරිගල ප්‍රදේශයේ දී අද (08) දහවල් මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගිය බව පොලිසිය පැවසීය. ගැටීමෙන් පසු…
දේශීය
February 8, 2026
දිස්ත්‍රික්ක 25 තුළම කාර්මික විද්‍යාල නවීකරණය කිරීමට පියවර
ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සනිටුහන් කරමින්, සමකාලීන ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව දිස්ත්‍රික්ක 25 පුරා පිහිටි කාර්මික විද්‍යාල 25ක්…
දේශීය
February 8, 2026
ජනපති අරමුදලය ලැබුණු වෛද්‍යාධාර අයදුම්පත් 59%කින් ඉහළට – 70%කට වෛද්‍යාධාර ලබා දී අවසන්
ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත විමධ්‍යගත කර ඩිජිටල්කරණය කිරීමෙන් වසරක් ඇතුළත වෛද්‍යාධාර අයදුම්පත් ලැබීම 59% කින් ඉහළ ගොස් ඇති…
දේශීය
February 8, 2026
මතුගම ඇළ මාර්ගයක තිබී මළ සිරුරක් සොයා ගැනේ
මතුගම – අගලවත්ත මාර්ගයේ දෙල්ගස් හන්දියේ ඇළ මාර්ගයක තිබී මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලිසිය පවසයි. මියගිය පුද්ගලයා ඉත්තපනේ පදිංචි…
දේශීය
February 8, 2026
ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සහ ගාස්තු ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලයට
ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසන් අදියර සනිටුහන් කරමින් ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සහ ජාතික විදුලිබල ගාස්තු ප්‍රතිපත්තිය පිළිබඳ කැබිනට් පත්‍රිකාවක්…
1
...
7
8
9
10
11
...
136