ජනාධිපති ලේකම් සහ ප්‍රංශ තානාපති අතර හමුවක්

ජනාධිපති ලේකම් සහ ප්‍රංශ තානාපති අතර හමුවක්

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ මෙරට ප්‍රංශ තානාපති Remi Lambert  මහතා අතර හමුවක් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ සහ ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ රජයේ වැඩපිළිවෙළට ප්‍රංශ සංවර්ධන නියෝජිතායතනය මගින් සහාය ලබා දෙන බවත්, ඒ වෙනුවෙන් විශේෂඥ කණ්ඩායමක් ඉදිරියේදී මෙරටට එවීමට පියවර ගන්නා බවටත් ප්‍රංශ තානාපතිවරයා මෙහිදී ජනාධිපති ලේකම්වරයා හමුවේ සහතික විය.

ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී Matthieu John මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *