කැළණි ගඟ, කලු ගඟ සහ අත්තනගළු ඔය සඳහා ‘රතු නිවේදන’ තව දුරටත්

කැළණි ගඟ, කලු ගඟ සහ අත්තනගළු ඔය සඳහා ‘රතු නිවේදන’ තව දුරටත්

වාරිමාර්ග දෙපාර්තුමෙන්තු විසින් අද (29) පස්වරු 6.30ට ප්‍රධාන ගංගාවල ජල මට්ටම් පිළබද නිල නිවේදනය නිකුත් කළේය. කැළණි ග, කලු ග සහ අත්තනගළු ඔය සහා රතු නිවේදනතව දුරටත් නිකුත් කර ඇත.

එම නිල නිවේදනය පහත පළ වේ.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *