මරණ සංඛ්‍යාව 159 දක්වා ඉහළට – 203ක් අතුරුදන් – පුද්ගලයින් 833,985 දෙනෙකු ආපදාවට

මරණ සංඛ්‍යාව 159 දක්වා ඉහළට – 203ක් අතුරුදන් – පුද්ගලයින් 833,985 දෙනෙකු ආපදාවට

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදු වූ මරණ ගණන 159ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් පුද්ගලයින් 203දෙනෙකු මේ වනවිටත් අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (29) පස්වරු 8.00ට නිකුත් කළ නිවේදනයේ සහන් වෙයි.

මේ වනවිට දිස්ත්‍රික්ක 25කට අයත් පවුල් 234,503ක පුද්ගලයින් 833,985 දෙනෙකු ආපදාවට ලක්ව තිබෙන අතර පවුල් 34,19කට අදාළව පුද්ගලයින් 122,822 දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථාන 919ක රැඳී සිටින බව ද ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *