ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට

ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට

පාතාල නායකයෙක් බව කියන ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් ප්රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි සහ තවත් පාතාල සාමාජිකයන් 5දෙනෙක් නේපාලයේදී අත්අඩංගුට ගත් බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.
නේපාල පොලීසිය සමඟ සීඅයිඩිය එක්ව කළ මෙහෙයුමක ප්රතිපලයක් ලෙස මෙම අත්අඩංගුට ගැනීම සිදුකර ඇත.

මේඝ

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *