රජයේ රෝහල්වලින් සංක්‍රාන්ති ලිංගික සහතික දෙන බවට චෝදනා

රජයේ රෝහල්වලින් සංක්‍රාන්ති ලිංගික සහතික දෙන බවට චෝදනා

මෙරට සංක්රාන්තික ලිංගික පුද්ගලයින්ට ස්ත්රී පුරුෂ සමාජභාවය පිළිගන්නා සහතිකයක් මේ වන විට රෝහල්වලින් නිකුත් කරන බවට ජාතික සාමූහිකයේ විධායක කමිටු සාමාජික ආචාර්ය සුපුන් ජයසිංහ මහතා විසින් රජයට චෝදනා කරයි.
යහපාලන ආණ්ඩු සමයේ යට ගිය මෙම ලිංගික සං සංක්රාන්ති සමාජභාවය පිළිගන්නා සහතික වැඩපිළිවෙළ මෙම වත්මන් රජය විසින් ක්රියාත්මක කරගෙන යන බවය. ඒක සහතිකයකින් පුළුවන් පිරිමියක් ගැහැණියෙක් කරන්නත් ගැහැණියක් පිරිමියෙක් කරන්නත් මේ තුළින් අනාගතයේදී විශාල ප්රශ්න රාශියකට මුහුණ දීමට සිදුවනු ඇතැයි එම සාමූහිකයේ ආචාර්යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

නන්දකුමාර හින්නිආරච්චි

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *