යටගැසූ අපරාධවලට ඉදිරි අවුරුදු දෙකේ නීතිය ක්‍රියාත්මක කරනවා – බිමල් රත්නායක

යටගැසූ අපරාධවලට ඉදිරි අවුරුදු දෙකේ නීතිය ක්‍රියාත්මක කරනවා – බිමල් රත්නායක

පසුගිය පාලන යුගවලදී සිදුවූ නමුත් යටගසා තිබෙන සියළු අපරාධ වලට ඉදිරි මාස 48ක කාලය තුළ නීතිය ක්රියාත්මක කරන බව ප්රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්ය බිමල් රත්නායක මහතා ප්රකාශ කරයි.
පසුගිය 01දා අනුරාධපුර ප්රදේශයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් අමාත්යවරයා මෙසේ ප්රකාශ කළ අතර එහිදී ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේ ‘අපි ඩොක්ටර් ෂාෆිව උස්සන් ගියා වගේ කරන්නෙ නැහැ. අපිට එහෙම කරන්න අවශ්ය නෑ. යම්කිසි වෙලාවක් අවශ්යයි නීතිය ක්රියාත්මක වෙන්න. නීතිය ක්රියාත්මක කිරීම විස්සයි විස්ස මැච් එකක් වගේ කරන්න හොඳ නෑ’.

මංජු කස්තුරිආරච්චි

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *