පොලිස් නිලධාරීන්ගෙන් 20%ක් මතට ඇබ්බැහිවෙලා

පොලිස් නිලධාරීන්ගෙන් 20%ක් මතට ඇබ්බැහිවෙලා

පොලිස් දෙපාර්තමේන්තුවේ නවක නිලධාරීන්ගෙන් සියයට 15ත් 20ත් අතර ප්රමානයක් මතට ඇබ්බැහි වෙලා බව මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතා ප්රකාශ කරයි.
එම අනාවරණය සමඟ තවදුරටත් අදහස් දැක්වූ අමාත්යවරයා ප්රකාශ කළේ මත්ද්රව්ය හා සම්බන්ධ චෝදනා මත 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ පොලිස් නිලධාරීන් 68 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව ය.

මංජු කස්තුරිආරච්චි

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *