අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (03) නාමල් රාජපක්ෂ මහතාගෙන් පැය හතරකට අධික කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ. ඒ පාතාල නායකයෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ සමඟ ඇති බවට චෝදනා එල්ල වී ඇති සම්බන්ධතා සම්බන්ධයෙනි.