ප්‍රකාශයක් ලබා දීමෙන් පසු ශිරන්ති රාජපක්ෂ FCIDයෙන් පිටව යයි

ප්‍රකාශයක් ලබා දීමෙන් පසු ශිරන්ති රාජපක්ෂ FCIDයෙන් පිටව යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය පැය හතරකට අධික කාලයක් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු පස්වරු 2.00ට පමණ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයෙන් (FCID) පිටව ගොස් තිබේ. සිරිලිය අරමුදල්වල සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඇයට කැඳවීමක් කර තිබුණි.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *