GMOA වර්ජනය තවත් තීව්‍රර කරයි

GMOA වර්ජනය තවත් තීව්‍රර කරයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට තීරණය කළ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසුවේය. ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන් අනෙකුත් රෝහල් සඳහා ආවරණ සැපයීමෙන් වැළකී සිටින බව ඔහු පැවසීය.

පසුගිය ජනවාරී 26 වැනිදා ආරම්භ කළ මෙම හේතුවෙන් රජයේ රෝහල්වල බාහිර රෝගී අංශ සේවා බිඳ වැටී ඇති අතර රෝගීන් බලවත් දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින බව ‘රතුඉර‘ වාර්තාකරුවන් පැවසුවේය.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *