සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ දේහයට ජනාධිපති අවසන් ගෞරව දක්වයි

සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ දේහයට ජනාධිපති අවසන් ගෞරව දක්වයි
.ඊයේ (25) සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ දේහය තැන්පත් කර ඇති  කැලණියේ පිහිටි ඔහුගේ නිවස වෙත ගිය ජනාධිපතිවරයා  දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *