තෙවන පාසල් වාරයේ ඉදිරි දින සඳහා අමතර දුම්රිය ධාවනයට එක් කිරීම – කාල සටහන මෙන්න

තෙවන පාසල් වාරයේ ඉදිරි දින සඳහා අමතර දුම්රිය ධාවනයට එක් කිරීම – කාල සටහන මෙන්න

අද (16) දින ආරම්භ වන පාසල් වාරයේ ඉදිරි දින සදහා පාසල් ළමුන්ට ගමන් පහසුව සැලසීමට අමතර දුම්රිය ගමන්වාර ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරයි. මෙහිදී දුම්රිය සේවය වැඩි දුරටත් පවසන්නේ නොවැම්බර් මාසයේ දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර භාවිතා කරමින් දෙසැම්බර් මාසය තුළ පාසල් ළමුන්ට දුම්රියෙන් ගමන් කිරීමට අවශ්‍ය විධිවිධාන සලසා ඇති බවයි.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *