Skip to content
මුල් පිටුව
දේශීය
විදේශීය
දේශපාලන
ව්‍යාපාරික
ක්‍රීඩා
SMEs
අරවින්දය
යාත්‍රා
වෙනත්
සෞඛ්‍ය හා ජීවිතය
තාක්ෂණික
විද්‍යාව
අධයාපන හා වෘත්තීය
අධ්‍යාත්මික
ළමා
කාන්තා
විලාසිතා සහ රුපලාවන්‍ය
පෝෂණය සහ සූපවේදය
විචිත්‍ර
කෘෂිකර්මාන්තය
Contact
x
මුල් පිටුව
දේශීය
විදේශීය
දේශපාලන
ව්‍යාපාරික
ක්‍රීඩා
SMEs
අරවින්දය
යාත්‍රා
වෙනත්
සෞඛ්‍ය හා ජීවිතය
තාක්ෂණික
විද්‍යාව
අධයාපන හා වෘත්තීය
අධ්‍යාත්මික
ළමා
කාන්තා
විලාසිතා සහ රුපලාවන්‍ය
පෝෂණය සහ සූපවේදය
විචිත්‍ර
කෘෂිකර්මාන්තය
Contact
මුල් පිටුව
දේශීය
විදේශීය
දේශපාලන
ව්‍යාපාරික
ක්‍රීඩා
SMEs
අරවින්දය
යාත්‍රා
වෙනත්
සෞඛ්‍ය හා ජීවිතය
තාක්ෂණික
විද්‍යාව
අධයාපන හා වෘත්තීය
අධ්‍යාත්මික
ළමා
කාන්තා
විලාසිතා සහ රුපලාවන්‍ය
පෝෂණය සහ සූපවේදය
විචිත්‍ර
කෘෂිකර්මාන්තය
Contact
Political
Home
-
Political
දේශපාලන
November 8, 2025
කුණු බක්කියට වැටුණු විපක්ෂයේ විවේචන වල කිසිම වටිනාකමක් අපට හෝ ජනතාවට නැහැ – සමන්මලී ගුණසිංහ, පාර්ලිමන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගය
සමන්මලී ගුණසිංහ කියන්නේ කවුද ?, ඔබ ගැන පැහැදිලි කිරීමක් කළ හැකි ද ? මම පාර්ලිමේන්තුවට පත්වීමට පෙර පළාත් පාලන ආයතන…
දේශපාලන
November 8, 2025
මේ සල්ලඩ ආණ්ඩුව ලොකු ළුෑණු ගොවියව නැත්තටම නැති කළා – රෝහිණී කවිරත්න- පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය
බොම්බයි ළුෑණු ලොකු ළුෑණු කළ ජනතා ජනතා විමුක්ති පෙරමුණ දැන් ආණ්ඩු බලය ලැබුණා ම, වැඩේ හරියට කර ගන්න නොහැකි වුණා…
දේශපාලන
November 7, 2025
මාළිමාවේ තවත් අයවැයක් පරාදයි
ජාතික ජන බලවේගය පාලනය කරන සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය අද (07) ඡන්ද තුනකින් පරාජයට පත් විය. ජාතික ජන බලවේගයේ සභිකයින්…
දේශපාලන
November 7, 2025
21 දා රැළියට මහින්ද එනවද ? නැද්ද ? – නාමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
නොවැම්බර් 21 වන දින නුගේගොඩදී පැවැත්වීමට නියමිත විපක්ෂ විරෝධතා රැලියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී නොවන නමුත් හිටපු ජනාධිපතිවරයාගේ ආශිර්වාදය…
දේශපාලන
November 7, 2025
විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂවලට නාමල් රාජපක්ෂගෙන් අභියෝගයක්
වත්මන් ආණ්ඩුව රටේ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකරවීම සඳහා බලකරන අතර මර්දනයට එරෙහිව සටන් කරන බවත් ජනතාව වෙනුවෙන් අවංකවම පෙනී සිටින…
දේශපාලන
November 7, 2025
21 දා රැළියට සහභාගී නොවන විශේෂ හේතුව සමගි ජන බලවේගය හෙළි කරයි
ලබන 21 පැවැත්වෙන රැලියට ප්‍රතිපත්තිමය හේතුවක් මත සමගි ජන බලවේගය සහභාගි වන්නේ නැති බව දූෂණ විරෝධි බලවේගයේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක…
දේශපාලන
November 7, 2025
අන්තිම සටනට සැරසියව් !
මෙම විමුක්ති සටන අපේ අනිකුත් විමුක්ති සටන් වලට වඩා වෙනස්ය. එහි යුධ පිටිය මනසයි. එහි අරමුණ ආකල්ප සහ වටිනාකම් වල පරිවර්තනයයි. සැබෑ විමුක්තිය පැමිණෙන්නේ නිවැරදි දැක්ම සහ අවබෝධය, සම්මා දිට්ඨි තුළින් පමණි. ජනතා විමුක්ති පෙරමුණේ ඓතිහාසික කාර්යය ජනතාවගේ විමුක්ති සටනට නායකත්වය දීමයි. නිදහසින් පසු ශ්‍රී ලංකාව පාලනය කර විනාශ කළ…
දේශපාලන
November 6, 2025
ඉන්දියාවට ආරක්ෂක මණ්ඩලයේ දොර විවෘත කරන ලෙස සජිත් ලෝක බලවතුන්ට කියයි
සංකීර්ණ ඉන්දියා-චීන ගතිකය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ස්ථාවරය ගැන විමසූ විට, සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ කොළඹ සියලු ජාතීන් සමඟ සබඳතා පවත්වා…
දේශපාලන
November 6, 2025
කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් සුරක්ෂිත රටක් බිහි කරනවා – නීතිඥ හසාරා ගම්මන ලියනගේ – පාර්ලිමේන්තු මන්ත්‍රීනි ජාතික ජන බලවේගය
සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ කාන්තාව භාවිතා කළේ ‘ඡන්ද මැෂිමක්’ ලෙස පමණයි. නමුත් ජාතික ජන බලවේගය ආණ්ඩුව තුළ කාන්තා මන්ත්‍රීවරියන්ට ගෞරවණීය…
දේශපාලන
November 4, 2025
සජිත් සහ ඉන්දීය මුදල් අමාත්‍යවරිය අතර සාකච්ඡාවේදී සජිත්ගෙන් ඉල්ලීම් රැසක්
නවීන වෙළෙඳ යථාර්ථයන්ට ගැළපෙන පරිදි ඉන්දු – ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යාවත්කාලීන කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය…
1
...
34
35
36
37
38