Local news

දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ සියලු දිස්ත්‍රික්කවල පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් රුපියල් බිලියන 1.9 ක්

දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ සියලු දිස්ත්‍රික්කවල පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන රුපියල් 10,000ක දීමනාව ලබා දීම සඳහා…

සර්වඥධාතු ප්‍රදර්ශනය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලසුමක්

කොළඹ ගංඟාරාම විහාරස්ථානයේ පවත්වනු ලබන සර්වඥධාතු ප්‍රදර්ශනය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලසුමක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇත. එම වාර්තාව…

2026 -T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ රථවාහන සැලැස්ම

2026.02.07 වන දින සිට 2026.03.08 දින දක්වා පැවැත්වෙන 2026 –T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරඟ මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස…

වැඩිම වර්ෂාපතනය අම්පාරෙන් – අවම සහ උපරිම උෂ්ණත්වය නුවරඑළියෙන් සහ රත්නපුරෙන්

ඊයේ (05) දිනයේ දිවයිනේ  උපරිම වර්ෂාපතනය මි.මී 110ක් පානම වැව (අම්පාර දිස්ත්‍රික්කය) ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර දිවයිනේ අවම උෂ්ණත්වය…

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 07කට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (06) දින රාත්‍රී 11.00 දක්වා වලංගු වන පරිදි…

දිවයිනේ ප්‍රදේශ රැසක තැනින් තැන ප.ව 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (06) දින පස්වරු 02.00ට නිකුත් කරන ලද නිල කාලගුණ අනාවැකිය. ඌව පළාතේත් මාතලේ, නුවරඑලිය, අම්පාර…

ගණේමුල්ලේ සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥවරිය ගැන CID ය අලුත් තොරතුරු හෙළි කරයි

සංජීව කුමාර සමරරත්න හෙවත් ‘ගනේමුල්ල සංජීව’ ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින නීතිඥ තාමරා කුමාරි…

නව විගණකාධිපති එල්. එස්. අයි. ජයරත්න මහත්මිය වෙත පත්වීම් ලිපිය ප්‍රදානය කෙරේ

මෙරට 42 වන විගණකාධිපති ලෙස  පත් කෙරුණු එල්.එස්.අයි. ජයරත්න මහත්මිය වෙත ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්…

නව විගණකාධිපති සමුදිකා ජයරත්න කථානායකවරයා ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දෙයි

නව විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය අද (පෙබ. 05) පාර්ලිමේන්තුවේදී  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දුන්නාය.…

විශේෂ කාර්ය බලකායෙන් මාරවිලදී සාර්ථක වැටලීමක් – සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකායේ මාරවිල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (04) පෙරවරුවේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී මත්පැන් ජාවාරමක නිරත වූ…