ජනපති ආපදාවෙන් පීඩාවට පත් නුවරඑළිය ජනතාවගේ තොරතුරු විමසයි

ජනපති ආපදාවෙන් පීඩාවට පත් නුවරඑළිය ජනතාවගේ තොරතුරු විමසයි

ආපදාවෙන් පීඩාවට පත් ජනතාව රැඳී සිටින නුවරඑළිය Cinecitta ශාලාවේ පිහිටි සුරක්ෂිත මධ්‍යස්ථානය වෙත අද (08) දහවල් ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ජනතාවගේ තොරතුරු විමසීය.

අනතුරුව, රේන්දපොළ ප්‍රදේශයේ සංචාරය කරමින් ජනතාව හමු වූ ජනාධිපතිවරයා, විනාශ වී ගිය මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳවද සොයා බැලීය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *