අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සහ විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදන දෙකක්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සහ විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදන දෙකක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 වසරේ ජනවාරි පළමු සතියේ පැවැත්වීමට තීරණය කළ බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ අතර අපදාවන්ට ලක් නොවූ පළා‍ත් සහ දිස්ත්‍රික්කවල පාසල් දෙසැම්බර් 16 වැනි දින ආරම්භ කරන බව  සඳහන් කළ අධ්‍යාපන අමාත්‍යාංශය ආපදාවන්ට ලක් නොවූ විශ්වවිද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සහ වෘත්තිය අධ්‍යාපන ආයතන දෙසැම්බර් 08 වැනි දින ආරම්භ කිරීමට නියමිත බව ද සඳහන් කළේය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *