Today Update: ආපදාවේ පුද්ගල මරණ 410ක් දක්වා ඉහළට – අතුරුදන් වීම් 336ක් – පවුල් 407,594ක් බවත් පුද්ගලයින් 14,66,615ක්  පීඩාවට

Today Update: ආපදාවේ පුද්ගල මරණ 410ක් දක්වා ඉහළට – අතුරුදන් වීම් 336ක් – පවුල්  407,594ක් බවත් පුද්ගලයින් 14,66,615ක්  පීඩාවට

ආපදා කළමකාරණ මධ්‍යස්ථානය විසින් අද (02) දින පස්වරු 01.00ට නිකුත් කළ තත්ත්ව වාර්තාව අනුව පසුගිය ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 410ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අතුරුදන් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 336ක් වී ඇත. ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් පවුල් සංඛ්‍යාව 407,594ක් බවත් පුද්ගලයින් 14,66,615ක්  පීඩාවට පත්ව සිටින බවත් අදාළ වාර්තාව තව දුරටත් සදහන් කරයි.

ආරක්ෂික මධ්‍යස්ථාන 1441ක පවුල් 64,483ක පුද්ගලයින් 233,015ක් රැකවරණය ලබන බව ද අදාළ වාර්තාව වැඩි දුරටත් සදහන් කරයි.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *