ආපදාවට සම්බන්ධ ඕනෑම ගැටලුවක් පොලිස්පතිට කියන්න පුළවන් දුරකථන අංක මෙන්න

ආපදාවට සම්බන්ධ ඕනෑම ගැටලුවක් පොලිස්පතිට කියන්න පුළවන් දුරකථන අංක මෙන්න

පොලිස්පතිවරයාගේ මඟ පෙන්වීම මත පොලිස් මූලස්ථානයේ පැය 24 පුරාම ක්‍රියාත්මක විශේෂිත මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති අතර 071 8595884, 071 8595883, 071 8595882, 071 8595881, 071 8595880 යන දුරකථන අංක අමතා ආපදාවට ලක්වූ පුද්ගලයන් සම්බන්ධව හෝ ඕනෑම ගැටලුවක් යොමු කිරීමට මහජනතාවට මෙමඟින් අවස්ථාව උදා කරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *