ආපදාවට ලක්වූ සතුන් වෙනුවෙන් ශ්‍රී ලංකා පශු වෛද්‍යවේදීන්ගේ සංගමයේ පශු වෛද්‍ය සහාය – දුරකථන අංක මෙන්න

ආපදාවට ලක්වූ සතුන් වෙනුවෙන් ශ්‍රී ලංකා පශු වෛද්‍යවේදීන්ගේ සංගමයේ පශු වෛද්‍ය සහාය – දුරකථන අංක මෙන්න

හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූ හෝ කොටු වී සිටින සුරතල් සතුන්, ගොවිපොළවල සිටින සතුන් හෝ වීථී සතුන් සඳහා පශු වෛද්‍ය සහාය ලබාදීමට ශ්‍රී ලංකා පශු වෛද්‍යවේදීන්ගේ සංගමය සුදානමින් සිටින බව ශ්‍රී ලංකා පශු වෛද්‍යවේදීන්ගේ සංගමයේ සභාපති සුගත් ප්‍රේමචන්ද්‍ර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එවැනි සහායක් අවශ්‍ය නම් පහත දැක්වෙන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ද ප්‍රේමචන්ද්‍ර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටීම.

  • දුරකථන අංක  – 071 6000 666
  • වෛද්‍ය මාලක ලසන්ත – 0714145242
  • වෛද්‍ය නිලූෂා – 0706103808

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *