බුලත්කොහුපිටියේ සහ හසලක දරුණු නායයම් දෙකක් – පහක් මරුට – 12ක් අතුරුදන්

බුලත්කොහුපිටියේ සහ හසලක දරුණු නායයම් දෙකක් – පහක් මරුට – 12ක් අතුරුදන්

බුලත්කොහුපිටිය, දේදුගල ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් අවම වශයෙන් පුද්ගලයින් දොළොස් දෙනෙකු අතුරුදහන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර හසලක ප්‍රදේශයේ යහන්ගල කන්ද අසල සිදු වූ දරුණු නායයෑමකින් පසු පුද්ගලයින් පස් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගත් බව පොලිසිය පැවසීය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *