ඉදිරි පැය 24 තුළ කැළණි ගංඟා නිම්නයේ අධි අවදානම් ගං වතුර තත්ත්වයක්

ඉදිරි පැය 24 තුළ කැළණි ගංඟා නිම්නයේ අධි අවදානම් ගං වතුර තත්ත්වයක්

ඉදිරි පැය 48 තුළ කැළණි ගංඟා නිම්නයේ පහත් බිම් ප්‍රදේශවල මහ ගංවතුර තත්වයක් ඇති විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඇහැලියගොඩ, නෝ ර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කැළණිය, වත්තල සහ කොළඹ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පදිංචි මහජනතාවට මෙන්ම බලපෑමට ලක් වූ ප්‍රදේශ හරහා ගමන් කරන රියදුරන් සහ මගීන්ගෙන් ඉතා විමසිල්ලෙන් සිටින ලෙසත් ජීවිතය සහ දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය සියලු පූර්වාරක්ෂාවන් ගන්නා ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් දැනුම් දෙයි.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *