කොටස් වෙළෙඳපොළ කලින් වසා දමයි

කොටස් වෙළෙඳපොළ කලින් වසා දමයි

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) අද (28) සාමාන්‍ය ගනුදෙනු කලින් වසා දමන බව නිවේදනය කර තිබේ. දහවල් 12:30 ට වෙළඳාම නවත්වනු ලැබේ.

මෙම තීරණය දරුණු කාලගුණය තුළ වෙළඳපොළ සහභාගිවන්නන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි කොටස් වෙළෙඳපොළ පාලනාධිකාරිය පවසන්නේ.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *