කොළඹ – නුවර මාර්ගය කෑගල්ල, මීපිටියෙන් වසා දමයි

කොළඹ – නුවර මාර්ගය කෑගල්ල, මීපිටියෙන් වසා දමයි

කොළඹ – නුවර මාර්ගය කෑගල්ල, මීපිටිය ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් පවතින බවත් මේ හේතුවෙන් කොළඹ – නුවර මාර්ගය එම ප්‍රදේශයෙන් වසා දැමීමට කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කර කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එබැවින් කොළඹ – නුවර මාර්ගයේ රථ වාහන ධාවනය කරන පිරිස කෑගල්ල ප්‍රදේශයෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් අත්‍යවශ්‍ය කරුණක් හැරුණුවිට එම ප්‍රදේශයෙන් ගමන් කිරීමෙන් වළකින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *