හදිසි තත්ත්වයක් ප්‍රකාශ නොකර ජාත්‍යන්තර ආධාර ඉල්ලීමේ සූදානමක්

හදිසි තත්ත්වයක් ප්‍රකාශ නොකර ජාත්‍යන්තර ආධාර ඉල්ලීමේ සූදානමක්

දිවයින තුළ උද්ගත වී ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් නොකරනු ඇති නමුත්, ජාත්‍යන්තරව ආධාර ඉල්ලා සිටීමට තීරණයක් ගනු ඇති බව ජනපති කාර්යාලයට සම්බන්ධ ඉහළ පෙළේ ආංරචි මාර්ග පවසයි.

මේ අතර අගමැතිනි හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (28) දින සවස හදිසි රැස්වීමක් කැඳවා ඇති අතර විපතට පත් වූවන්ටආධාර සඳහා ජාත්‍යන්තර ආයාචනයක් කළ යුතුද යන්න සාකච්ඡා කරනු ඇති බව ද වාර්තා වේ.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *