නැවත දැනුම් දෙන තුරු සියලුම අධිවේගී මාර්ග ගාස්තු රහිත කරයි

නැවත දැනුම් දෙන තුරු සියලුම අධිවේගී මාර්ග ගාස්තු රහිත කරයි

රටට බලපාන අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු සියලුම අධිවේගී මාර්ගවල වාහන ගමනාගමනය ගාස්තු රහිත බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කර තිබේ.

පවතින කාලගුණික හදිසි අවස්ථා වලදී මෝටර් රථ හිමියන්ට ආරක්ෂිත සහ සුමට ගමනාගමනය සඳහා පහසුකම් සැලසීම සඳහා මෙම තීරණය ගත් බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය.

අධිවේගී මාර්ග ගමන් සඳහා සුදුසු වාහන සඳහා පමණක් අවසර හිමිවන බවත් ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ඇතුළුවීමට අවසර නොමැති බවත් මාර්ග සංවර්ධන අධිකාරිය අවධාරණය කළේය.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *