පළාත් හයකට මි.මී. 200ට වැඩි වර්ෂාපතනයක් – වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් රතු එළි දල්වයි

පළාත් හයකට මි.මී. 200ට වැඩි වර්ෂාපතනයක් – වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් රතු එළි දල්වයි

දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආසන්නව වර්ධනය වෙමින් පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ පළාත් 6ක මි.මී 200ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සහන් වේ.

ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර, දකුණ, ඌව සහ බස්නාහිර යන පළාත්වල අද (25) සිට නොවැම්බර් මස 30 වන ඉරිදා දක්වා කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බැවින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කරන පූර්ව ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන කෙරෙහි සියලුම ගංගාවල පහත් නිම්නයන්හි පදිංචි ජනතාව හා එම ප්‍රදේශ ඔස්සේ ගමන්කරන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *