දුම්කොළ සහ මධ්‍යාසාර භාවිතයේ හානියේ තරම හෙළිවෙයි

දුම්කොළ සහ මධ්‍යාසාර භාවිතයේ හානියේ තරම හෙළිවෙයි

දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය රෝග 200කට පමණ හේතුවන බවත් ඒ හේතුවෙන් දිනකට මෙරට පුද්ගලයින් 110 දෙනකු මිය යන බවත් මහාචාර්ය හේමන්ත අමරසිංහ මහතා පවසයි.

කොපමණ දැනුවත් කිරීම් කළ ද බුලත් විට භාවිතය ද අඩු නොවන බව ද ඔහු පෙන්වා දුන්නේය.

දුම්කොළ භාවිතය නිසා රෝගී වන පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීමට රුපියල් බිලියන 204ක් වාර්ෂිකව වැඩ කිරීමට රජයට සිදුවන බව  දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පැවසුවේය.

දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය අවම කිරීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (04) පැවති වැඩමුළුවකදී මෙම අදහස් පළ විය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *