දූෂණයට එරෙහි සටනේ දී ආණ්ඩුව සාර්ථක වෙයි ද ? – මහජන මතය මෙන්න

දූෂණයට එරෙහි සටනේ දී ආණ්ඩුව සාර්ථක වෙයි ද ? – මහජන මතය මෙන්න

ජාතික ජන බලවේගය රජය දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ඵලදායී වනු ඇතැයි විශ්වාස කරන්නේ ශ්‍රී ලාංකික ජනතාවගෙන් සියයට 38.7ක් පමණක් බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

තවද, දූෂණයට එරෙහිව කටයුතු කිරීමේදී පෙර රජයන් ඵලදායී වූ බව විශ්වාස කරන්නේ සියයට 12.5 ක් පමණක් බව ද මෙම සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.

යුරෝපා සංගමය සහ ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය එක්ව අරමුදල් සපයන ව්‍යාපෘතියක් වන ‘ශ්‍රී ලංකාවේ සමාජ සහජීවනය සහ සාමය ශක්තිමත් කිරීම’ (SCOPE) විසින් පවත්වන ලද සංහිඳියාව, වගවීමේ පාලනය සහ ක්‍රියාකාරී පුරවැසිභාවය පිළිබඳ ශ්‍රී ලංකා බැරෝමීටරය (SLB) ජාතික මහජන අදහස් සමීක්ෂණයෙන් මේ බව හෙළි වී ඇත.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *