ආයුර්වේද සිසුන්ට ගිනි නිවීමේ පුහුණුව

ආයුර්වේද සිසුන්ට ගිනි නිවීමේ පුහුණුව
රාජගිරිය, ආයුර්වේද වෛද්ය විද්යාලයේ 2019-2020 අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුන්ගේ අවසන් ව්යාපෘතියට අත්වැලක් සැපයීමට ප්රථමාධාර හා ගිනි නිවීමේ පුහුණු වැඩසටහනක්, රාජගිරිය, දේශීය ආයුර්වේද විශ්වවිද්යාලයේදී ඉකුත් දා පැවැත් විය.
මෙම පුහුණු වැඩසටහනට ආයුර්වේද වෛද්ය සිසුහු 150 දෙනකු සහභාගි වූහ.
ඇම්. ඩී. ධර්මසිරි
author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *