හේෂාගේ බිරිය, අකිලගේ නෑනා, ලොතරැයියට රු. ලක්ෂ 120ක් පොලු තියලා

හේෂාගේ බිරිය, අකිලගේ නෑනා, ලොතරැයියට රු. ලක්ෂ 120ක් පොලු තියලා

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ මහතාගේ බිරිඳ සහ හිටපු අමාත්ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නෑනා විසින් ජාතික ලොත­රැයි මණ්ඩ­ලයේ දිස්ත්රික් නියෝ­ජි­ත­යන් ලෙස කටයුතු කරමින්, එම මණ්ඩලයට රුපියල් ලක්ෂ එකසිය විස්සකට අධික මුදලක් නොගෙවා වංචාකර ඇතැයි ජාතික ලොත­රැයි මණ්ඩ­ලයේ සභාපති එම්.ඩී.සී.ඒ. පෙරේරා මහතා ‘රතු ඉර’ වෙත පැව­සීය.

ලොත­රැයි මණ්ඩලයේ ටිකට් ලක්ෂ පහ­කට අධික ප්රමා­ණ­යක් අලෙ­වි­කර රුපි­යල් ලක්ෂ එක­සිය විස්ස­කට අධික මුද­ලක් වංචා කිරීම සම්බ­න්ධ­යෙන් පාර්ලි­මේන්තු මන්ත්රී හේෂා විතා­නගේ මන්ත්රී­ව­ර­යාගේ බිරි­යට සහ හිටපු අමාත්ය අකිල විරාජ් කාරි­ය­ව­සම් මහ­තාගේ නෑනාට එරෙ­හිව දැඩි නීති­මය පියවරයන් ගන්නා බව ඒ මහතා ප්රකාශ කරයි.

මේඝ

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *