ජනාධිපති ට්‍රම්ප් ආසියානු සංචාරය නිමකරමින් කොරියාවට

ජනාධිපති ට්‍රම්ප් ආසියානු සංචාරය නිමකරමින් කොරියාවට

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සිය ආසියානු සංචාරය අවසාන් කරමි අද (29) දකුණු කොරියාවට ළඟාවෙන බව විදෙස් මාධ්ය වාර්තා ප්රකාශ කරයි.

ඒ අනුව ඇමරිකානු ජනාධිපතිවරයා දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් මෙන්ම චීන ජනාධිපති ෂී ජින්පින් ද හමුවී සාකච්ඡා පවත්වනු ඇතිබව විදෙස් මාධ්ය ප්රකාශ කරන අතර එහිදී දකුණු කොරියාව සහ අමෙරිකාව අතර වෙළඳ ගිවිසුම් පිළිබඳව මෙන්ම උතුරු කොරියාව පිළිබඳව ද සාකච්ඡා කරන්නට නියමිත බව වාර්තා වේ.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම සංචාරයට සමඟාමීව උතුරු කොරියාව න්යෂ්ටික බලයෙන් ක්රියාක කරන කෲස් මිසයිලයක් අත්හදා බැලීම ද මේ වනවිට විදෙස් මාධ්යවල සාකච්ඡාවට ලක්වී ඇත.
මේඝ

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *