වැලිගම ඝාතන සැකකරුවන් FCID යට භාර දෙයි

වැලිගම ඝාතන සැකකරුවන් FCID යට භාර දෙයි

වැලිගම ඝාතනයට අදාළව ඊයේ (26) කැකිරාවේදී සහ මහරගමදී අත්අඩංගුට ගත් පුද්ගලයන් 4දෙනා පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත භාරදී ඇතැයි වාර්තා වෙයි.

වැලිගම ප්රාදේශීය සභාවේ සභාපතිවරයා වෙඩිතබා ඝාතනය කිරීමට අදාළව පසුගිය 26දා කැකිරාවේදී පුද්ගලයන් දෙදෙනෙක් සහ කාන්තාවක් අත්අඩංගුට ගත් අතර ප්රධාන වෙඩික්කරු යැයි සැකකරන පුද්ගලයා මහරගම නාවින්නේදී අත්අඩංගුට ගනු ලැබීම.

මේ අනුව මෙම ඝාතන පරීක්ෂණයන් පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් ඉදිරියට කරනු ඇත.

මේඝ

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *