කුඩු මෙහෙයුමට මාලිමාවයි සජබයයි පෙරමුණට

කුඩු මෙහෙයුමට මාලිමාවයි සජබයයි පෙරමුණට

පාතාලයත් මත් රකුසාත් රටින් තුරන්කර දමන මෙහෙයුමට සහය ලබා දෙන්නැ’යි ආණ්ඩුවේ ප්රධාන සංවිධායක, අමාත්ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයට සුවිශේෂී අරාධනාවක්කර ඇති බැව් සඳහන්ය.

එයට ප්රතිචාර දක්වමින් සමගි ජන බලවේගයේ නියෝජිතයන් එකහෙළාම පවසා සිටියේ, මත්ද්රව්ය ජාවාරමත් පාතාලයත් මර්දනය කිරීම සඳහා මෙහෙයවන ඕනෑම වැඩ පිළිවෙළක් වෙනුවෙන් කොන්දේසි විරහිතව සජබයේ සහයෝගය උපරිමයෙන් ලැබෙන බවකි.

එලෙසම ඒ පිළිබඳව කිසිඳුම සැකයක් ඇතිකර නොගත යුතු බවත් ඔවුන් වැඩි දුරටත් පවසා තිබිණ.

දමයන්ති

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *