වැලිගම සභාපති ඝාතනයට රජය ඍජුවම වගකිව යුතුයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.

වැලිගම සභාපති ඝාතනයට රජය ඍජුවම වගකිව යුතුයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.

වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්රමසේකර මහතාගේ ඝාතනයට රජය ඍජුවම වගකිවයුතු යැයි විපක්ෂනායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (23) චෝදනා කළේය.
වික්රමසේකර මහතා, තමන්ට ජීවිත තර්ජන ඇතැයි පසුගිය අගෝස්තු මස 29 වැනිදා පොලිස්පතිවරයාට දැනුම් දී තිබූ නමුත්, ආරක්ෂාව සපයා නොතිබූ බව පැවසූ විපක්ෂනායකවරයා වැලිගම සභාපතිවරයා ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිවරයාට යැවූ ලිපිය සහ දිවුරුම් ප්රකාශයද සභාගත කරන ලදී.
ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දීමට ලෑස්ති වූ රජයේ නියෝජිතයා දැන් කොහේදැයි විපක්ෂනායකවරයා ප්රශ්න කළේය.
ඔහු මෙසේ ප්රශ්න කළේ මත්ද්රව්ය සහ සංවිධානාත්මක අපරාධ මැඬලීම පිළිබඳ යාන්ත්රණයක් සකස් කිරීමට අදාළ යෝජනා ගෙන ආ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

ඇම්.ඩී. ධර්මසිරි

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *