බෙංගාල බොක්ක කැළඹෙයි.

බෙංගාල බොක්ක කැළඹෙයි.

මෙම මස අගදි බෙංගාල බොක්ක ආශ්රිත ප්රදේශයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ ඉඩකඩ වැඩි බවත් එය ශ්රී ලංකාවට සෘජුව බලපායිද යන්න නිශ්චිතව ප්රකාශ කළ නොහැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තු අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කරයි.
මේ මස 25 වැනිදාට පසුව මෙම කැළඹිලි ස්වභාවය වර්ධනය වීමේ ඉඩකඩ පවතින බව සඳහන් කරන අධ්යක්ෂකවරයා බෙංගාලබොක්ක ආශ්රිතව ප්රදේශයේ වර්ධනය වන මෙම කැළඹිලි ස්වභාවය බොහෝදුරට ඉන්දියාව දෙසට ගමන් කිරීමේ හැකියාව වැඩි බවද පමණයි.

ඇම්.ඩී. ධර්මසිරි

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *