ගනේමුල්ල සංජීව මැරුවේ යුරෝපෙට පනින්න – ඉෂාරා සෙව්වන්දි

ගනේමුල්ල සංජීව මැරුවේ යුරෝපෙට පනින්න – ඉෂාරා සෙව්වන්දි

පසුගිය දා නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එනු ලැබූ ඉෂාරා සෙව්වන්දි පොලිස් ප්රශ්න කිරීම් හමුවේ ප්රකාශ කර ඇත්තේ තමන් ගනේමුල්ල සංජීව ඝාතනයට සහාය දුන්නේ යුරෝපා රටකට පැනගැනීමේ සිහිනය වෙනුවෙන් බවය.
ගනේමුල්ල සංජීව උසාවිය ඇතුලතදී ඝාතනය කිරීම සඳහා රිවෝල්වරය ගෙනවිත් දුන් තමන්හට ඒ වෙනුවෙන් කෙහෙල්බද්දර පද්මේගෙන් කිසිදු ගෙවීමක් නොලැබුණු බව ප්රකාශ කරන ඇය, තමන්ව පද්මේ විසින් යුරෝපයට යවනු ඇතැයි විශ්වාස කළ බව පොලීසිය හමුවේ ප්රකාශ කර ඇත.
මේ අතර කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ඉෂාරා සෙව්වන්දි කිලිනොච්චි ප්රදේශයට රැගෙන ගොස් ඉන්දියාවට පලා යාමට පෙර ඇය නැවතී සිටි නිවාස දෙකක් පිළිබඳව විමර්ශනයන් පවත්වා ඇත.

මේඝ

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *