ජනවාරියේ සිට 1 සහ 6 ශ්‍රේණිවලට පෙළපොත් නෑ

ජනවාරියේ සිට 1 සහ 6 ශ්‍රේණිවලට පෙළපොත් නෑ

ලබන ජනවාරියේ සිට නව අධ්යාපන ප්රතිසංස්කරණයන් ක්රියාත්මක වීමත් සමඟ 1ශ්රේණියට සහ 6ශ්රේණියට පෙළපොත් අවශ්ය නොවන බව ද එම ශ්රේණීන් සඳහා සංකීර්ණ නොවන මොඩියුල මුද්රණය කර ලබාදෙන බව ද දැනගන්නට ලැබේ.
මේ අතර අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ ලේකම් නාලක කලුවැව ප්රකාශ කරන්නේ, මෙම අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාත්මක නොවන ශ්රේණි සඳහා පෙර පරිදිම පෙළපොත් ලබා දෙන බවය.

මේඝ

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *