වී මෙට්ටි්‍රක් ටොන් 49647 ක් වී මණ්ඩලය මිළදී ගනී.

වී මෙට්ටි්‍රක් ටොන් 49647 ක් වී මණ්ඩලය මිළදී ගනී.

මෙවර යල කන්නයෙන් ගොවි ජනතාවගෙන් වී අළෙවි මණ්ඩලය වී මෙට්ටි්රක් ටොන් 49647 ක් මිළදී ගත් බව වී අළෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නදූව මහතා පවසයි.
එම වී ප්රමාණයෙන් නාඩු කිලෝව රුපියල් 120 බැගින් ද සම්බා කිලෝව රුපියල් 125 බැගින්ද කීරි සම්බා කිලෝව රුපියල් 132 බැගින් ද මිලදී ගත් බවද සභාපතිවරයා සඳහන් කළේය.
වී අළෙවි මණ්ඩලය මිලදී ගත් එම වී ජාතික සමූපකාර තොග වෙළඳ සංස්ථාවට අළෙවි කරන බවත් පැවසු සභාපතිවරයා සමුපකාර තොග වෙළඳ සංස්ථාව මගින් වී සහල් කර සතොස මගින් අළෙවි කිරීම සිදු කෙරේ.

ඇම්.ඩි. ධර්මසිරි

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *