රනිල් එක්ක පොදු වැඩවලට සජිත් කැමතියි

රනිල් එක්ක පොදු වැඩවලට සජිත් කැමතියි

සමගි ජන බලවේගයේ කෘත්යාධිකාරී මණ්ඩලය සහ කළමනාකරණ කමිටුව පසුගිය 09දා රැස්වූ අතර එහිදී ඒකමතිකව තීරණය කර ඇත්තේ, එක්සත් ජාතික පක්ෂය සමග පොදු වැඩපිළිවෙළකට යායුතු බවය.
මෙහිදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතා අවධාරණය කර ඇත්තේ රටටත් ජනතාවටත් බලපාන කරුණු කාරණා ගැන සහ ප්රශ්නවලට විසඳුම් ලබාදීමට පක්ෂ දෙකේ අනන්යතාව පවත්වා ගනිමින් කටයුතු කළ යුතු බවයි.

මේඝ

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *