මාස අටට ගුවන් ගමන් වර්ධනයක්

මාස අටට ගුවන් ගමන් වර්ධනයක්

බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ මේ වසරේ මාස අට තුළ 14% ගුවන් ගමන් වර්ධනයක් පෙන්නුම් කරයි. 2024 පළමු මාස අට තුළ ගුවන් ගමන් වාර 38607ක් සම්පූර්ණ කර ඇති අතර 2025 පළමු මාස අට තුළ සම්පූර්ණ කර ඇති ගුවන් ගමන් වාර සංඛ්යාව 44185කි. එය 2024 වර්ෂයට සාපේක්ෂව 14.4% වර්ධනයකි.

එම්.ඩි. ධර්මසිරි

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *